මයික්‍රොසොෆ්ට් ආයතනය තම අවුට් ලුක් මෘදුකාගය…….

මයික්‍රොසොෆ්ට් ආයතනය තම අවුට් ලුක් මෘදුකාගය ටච් ස්ක්‍රීන් තාක්ශනයට වඩාත් ගැලපෙන ආකාරයට සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බවට කරුනු පලවෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් ආයතනයේ ප්‍රකාශකයෙකු කියා සිට ඇත්තේ තම ප්‍රධාන අරමුන වන්නේ මීලග පරම්පරාවේ භාවිතාකරන්නෙකුට වඩාත් ගැලපෙන ලෙස තම සේවාව වෙනස් කරන්නට තීර්නය කල බවයි. ජංගම ස්වභාවය වැඩි නව නිශ්පාදන වලට වඩාත් ගැලපෙන ලෙස බොහෝ වෙනස්කම් කරන්නට මූලිකත්වයක් දෙන බවටත් වැඩිදුරටත් සටහන් වෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න