ෆයර් ෆොක්ස් 4හි බීටා 11 සංස්කරනය……..

ෆයර් ෆොක්ස් 4හි බීටා 11 සංස්කරනය වර්ථමාන බොහෝ අන්තර්ජාල භාවිතා කරන්නන්ට කරදරයක්ව ඇති අනවසර වෙළඳ දැන්වීම් අනවසරයෙන් පිවිසීමත් භාවිතාකරන්නන්ගේ තොරතුරු වෙළඳ ආයතනවලට රහසින් ලබාදීමත් වලකන ආකාරයේ සැකැස්මකින්ද සමන්විත වන බවයි කියවෙන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න