ඇමෙරිකානු ෆේස්බුක් හා ගූගල් භාවිතා කරන්නන් අතරින්……..

ඇමෙරිකානු ෆේස්බුක් හා ගූගල් භාවිතා කරන්නන් අතරින් කල සොයා බැලීමකදී, ෆේස්බුක් සදහා 70% ක ගේ හා ගූගල් සදහා 52% පිරිසක තුල කිසියම් ආකාරයක සයිබර්මය අනතුරකට නිරාවර්නය වීමේ අවිනිශ්චිත බවක් පලවන බව කියවෙනවා. එසේ නමුත් මෙම හැගීම ඔවුන් ඉහත කී වෙබ් අඩවිවලින් ඈත්කර තබන්නට සමත්වී නැති බවත් සටහන් වෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න