“රාත්‍රී මකරා

සුප්‍රසිද්ධ ආරක්ශක මෘදුකාංග සමාගමක් වන මැකා‍ෆි ආයතනයෙන් නිකුත්වූ අදහස් පලකිරීමකට අනූව පසුගියකාලය තුල විටින් විට බලශක්ති සමාගම් වෙත එල්ලවු තොරතුරු සොරාගැනීමේ සයිබර් පහරදීම් පසුපස සිටිනුයේ චීනය බවට සැකකල හැකි සාධක ඇතිබවක් ප්‍රකාශ වෙනවා.”රාත්‍රී මකරා” ලෙසින් අන්වර්ත නාමයකින්ද හදුන්වන මෙම පහරදීම් වල තිබූ ක්‍රමවේදය මේ වන විට හදුනා ගෙන ඇති බවක් ප්‍රකාශ වෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න