වින්ඩෝස් එක්ස් පී හා විස්ටා සදහාවූ ඔටෝ රන් පහසුකම නිශ්ක්‍රීය කිරීම

පසුගියකාලවලදී ලොවපුරා දහස් ගනනක් පරිගනක අඩපන කරන්නට සමත්වූ හානිකර මෘදුකාංග කිහිපයකටම පරිගනකය වෙත පිවිසෙන්නට යොදා වින්ඩෝස් එක්ස් පී හා විස්ටා සදහාවූ ඔටෝ රන් පහසුකම නිශ්ක්‍රීය කිරීම තොරාගතහැකි යාවත්කාලීනයක් ලෙස නිකුත්කර ඇති බවට නිවේදනය කෙරුනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න