අන්තර්ජාලය යනු පුද්ගල හුදකලාබව වඩාත් තහවුරු කරන තාක්ෂනයකැයි විස්වාස කලවුන්ට

අන්තර්ජාලය යනු පුද්ගල හුදකලාබව වඩාත් තහවුරු කරන තාක්ෂනයකැයි විස්වාස කලවුන්ට නැවතවරක් සිතන්නට සිදුවන බවට පනිවිඬයක් තබමින් ඊජිප්තුවේ සිදුවූ පෙරලිය සයිබර් අවකාශයට බරපතල ලෙස සමාජ බල පැමක් කර ඇති බවට මත පල වෙමින් ඇත.ෆේස්බුක් හා ‍ටුවිටර් වැනි අන්තර් පුද්ගල සබතා තලයේ ක්‍රියා කාරකම් තම හැකියා වපසරිය ගැන ඇති තක්සේරූන් වහා සංශෝදනයට කාලය එලබ ඇතැයි යොජනා කරමින් සිටී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න