අප්‍රකට ආශ්‍රමයක සිට ලියවෙන අපූර්ව ලිපි පෙලක් මවන සුන්දරත්වය විදගන්නට එකවරක් ඇවිත් යන්න එන්න…………..

………කදුමුදුනතටම පැමිනි විට බොහෝ ඈත පෙනෙයි. තනිවම බොහෝ දේ තේරුම් ගන්නට උවමනා කාලය පරිසරය අපට ලබා දෙයි. ටිබට් ජාතික මහත්මයෙකු අසබඩම කුටියක වෙසෙන අතර ආශ්‍රමයේ ඉතිරි සමාජයෙන් අප බොහෝ සෙයින් වෙන් වෙයි.ගැබුරු මනස මත ඔබ නොබ ඇවිදිමින් “මම” දකින්නට උත්සාහ කරන්නට කාලය එලබ ඇති සේය. බටහිර අහස් පාමුලින් මැකී යන රත්පැහැ හිරු කිරනවල වෙනදා මානුදු‍ටු අපූරත්වයන් සටහන්ව ඇතිවා සේ මට සිතේ. …..
www.siriwansa.blogspot.com

ප්‍රතිචාරයක් ලබාදෙන්න