බොහෝ අයට තාමත් සයිබර් අවකාශය යනු එකිනෙකට ඈදුනු උපකරන පෙලක් පමනි

බොහෝ අයට තාමත් සයිබර් අවකාශය යනු එකිනෙකට ඈදුනු උපකරන පෙලක් පමනි. බොහෝ විට ඔවුන් සයිබර් අවකාශය ගැන සතු‍ටු වන්නේ අසවල් අසවල්වූ තාක්ෂනයන් අත්විදිය හැකි මට්ටමේ උපකරනයන් මාසතුය යන්නෙන්ම පමනී. ඔවුනට ලංවී විමසූ විට අසවල් නැතිනම් අසවල් තාක්ෂනය ඔබට දැනෙන්නේ කෙලසකද කියා ඔවුන් එය විමසූ අයදෙස බලන්නේ “අනේ අසරන මෝඩයා” වැනියමක් අරථවත් වන ආකාරයේ සිනා වක්ද සමගිනුයි.ඔවුන් එම උපකරනයේ කුඩාම ඇන මුරිච්චිය දක්වාම විස්තර කරන්නේ හරිම සැහැල්ලුවෙන් වූවත් එම උපකරනයත් සමග කරන එකම ගනුදෙනුව වන්නේ අනුන්ට පෙන් වන ආභරනයක් ලෙසට පමනී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න