ගූගල් ක්‍රෝම්හි හදුනා ගෙන තිබු දුර්වලතා 19 සදහා යාවත්කලීනයන් නිකුත්කල බවට

ගුගල් ආයතනය විසින් ගූගල් ක්‍රෝම්හි හදුනා ගෙන තිබු දුර්වලතා 19 සදහා යාවත්කලීනයන් නිකුත්කල බවට පුවතක් පලවෙනවා. වැඩිදුරටත් පැවසෙන්නේ මෙම යාවත්කාලීනයන් ස්වංක්‍රීයව ක්‍රෝම් මෘදුකාංගය යාවත්කාලීන වනබවත් දැනට බහුලව භාවිතාවන සියලුම මෙහෙයුම් පද්ධති සදහා මෙය වලංගු වන බවත්ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න