ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර 9 හි අවසාන සංස්කරනය මාර්තු මස 14 වන විට නිකුත්කරන්නට බාලා පොරොත්තු වන

ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර 9 හි අවසාන සංස්කරනය මාර්තු මස 14 වන විට නිකුත්කරන්නට බාලා පොරොත්තු වන බවට පුවතක් පලවෙනවා. තව පුවතකින් කිය වෙන්නේ මාර්තු මස 24 වන විට අවසාන එලිදැක් වීමට සියලු කටයුතු යොදා ඇති බවකි. කෙසේ නමුත් මේ මාසය තුල අත්හදා බැලීමේ සංස්කරන වල නොතිබූ නවතම අංග කිහිපයක්ද සමගින් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9හි අවසාන සංස්කරනය එලිදැක්වෙන බවයි කිය වෙන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න