ෆයර් ෆොක්ස් හි හතරවන සංස්කරනය අන්තර්ජාලයට සපැමිනීමත් සමග

ෆයර් ෆොක්ස් හි හතරවන සංස්කරනය අන්තර්ජාලයට සපැමිනීමත් සමග යලිත් බ්‍රවුසර් තරගය උනුසුම් වන්නට පටන්ගෙන ඇත. මයික්‍රොසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 වල මුල් පැය 24 තුල බාගත කිරීම් මිලියන 2.35ක සටහනත් සමග තම සියලු තරග සගයන්ට වඩා ඉදිරියෙන් වන බවට කරුනු පල කල මුත් ෆයර් ෆොක්ස් හි හතරවන සංස්කරනයේ පිවිසීම තම මුල් පැය විසිහතර තුලදී බාගත කිරීම් මිලියන 4.7 වාර්තාවීමෙන් බ්‍රවුසර් තරගයතුලතම තම ස්තාවරය යලිත් ‍රැකගෙන ඇති බවට කරුනු හෙලිවනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න