පරිගනක මව්පුවරු ඇති දෘඩාංගවල මිල ගනන් ඉහල යාමක අනතුරක් …..

මෙම වසරේ දෙවන භාගය වන විට පරිගනක මව්පුවරු ඇති දෘඩාංගවල මිල ගනන් ඉහල යාමක අනතුරක් ගොඩ නැගෙමින් පවතින බවට තොරතුරු පල වෙනවා.දෘඩාංග තැටිවල මිල මිළ ගනන් කෙරෙහි මෙම තත්වය විශේෂයෙන් බල පැමට ඉඩ පවතින බවයි කිය වෙන්නේ. ජපානයේ පසුගිය දිනවල සිදුවූ අනතුරු වලින් අඩපන වීඇති කර්මාන්තශාලා වල නිෂ්පාදන බිද වැටීම මෙම තත්වයට ප්‍රධාන හේතුවක් ලෙස දක්වා සිටිනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න