මෑත කාලයේ සයිබර් අවකාශයට එල්ලවූ දරුනුතම ආකාරයේ සයිබර් ප්‍රහාරයක් මේ මොහොත වන විටත් ක්‍රියාත්මකව පවතින බවට තොරතුරු පලවෙනවා. මාර්තු මස 29 වන දින “වෙබ් සෙන්ස් ” නම් ආරක්ශන මෘදුකාංග නිපදවන ආයතනයක් විසින් මේ පිලිබදව තොරතුරු මුලින්ම හෙලි කල අතර සැක කරන ආකාරයට වෙබ් අඩවි මිලියන ගනනකට බදා පමුන වන්නට මෙම පහරදෙන්නා සමත් වී ඇති බවයි පල වෙන්නේ. වෙබ් අඩවි වල කේත පද්දතිය තුලට ඇතුලු කරන හානිකර මෘදු කාංගයක් මගින් එම වෙබ් අඩවි වෙත පැමි නෙන්නන් විය්‍යාජ වෙබ් අඩවි වෙත යොමු කරලීම මූලකව මෙහි ක්‍රියා දාමය බවයි වැඩිදුරටත් කිය වෙන්නේ.
පළකළේ
PARIGANAKAYA
"Pariganakaya is a digital awareness program designed to empower individuals with the knowledge and skills they need to thrive in our increasingly digital world. We provide comprehensive, easy-to-understand workshops and resources on a variety of essential topics, including internet safety, social media literacy, digital citizenship, and practical skills for using a range of digital tools. Our goal is to bridge the digital divide and ensure everyone has the confidence and ability to navigate the digital landscape securely and effectively. Join us and take your digital skills to the next level." Slogan: Next Level Digital Platform PARIGANAKAYAගේ සියලු ලිපි පෙන්වන්න

