වින්ඩෝස් 8 හි පිලිගැනීමේ තිරයෙහි අනවසර පිටපතක් අන්තර්ජාලයට *>$%@?”:???

වින්ඩෝස් 8 හි පිලිගැනීමේ තිරයෙහි අනවසර පිටපතක් අන්තර්ජාලයට නිදහස් වී තිබෙනවා. මෙහි පසුබිම් රූපය පමනක් භාවිතා කරන්නාට අනූව වෙනස් කර ගත හැකි බවයි සටහන් වෙන්නේ. වින්ඩෝස් ෆෝන් 7 හි භාවිතාවන “ඇතුරුම් ස්වභාවයේ” ගනුදෙනු කවුලු මෙහිදී භාවිතාවන්නට ඉඩ ඇති බවක් මෙන්ම ටැබ්ලට් පරිගනක වලටද වින් 8 පහසුවෙන් ක්‍රියාත්මක කරන්නට හැකිවනු ඇති බවක් පවසනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න