ගූගල් අප්‍රේල් විහිලුව සැබෑවීමේ සලකුනු

ගූගල් අප්‍රේල් විහිලුව සැබෑවීමේ සලකුනු පහලවෙමින් ඇතිබවට කරුනු පලවෙනින් තිබෙනවා. භාවිතාකරන්නාගෙ චලනමය උපදෙස් තම වෙබ් කැමරාව ඔස්සේ හදුනා ගෙන ඒ අනූව කටයුතු කරන්නට උවමනා මෘදුකාංගමය තත්වයන් සාර්තකව අත්හදා බලන්නට සමත්වී ඇති බවත්, මෙම චලන තාක්ශනය මුලින්ම ගූගක් ඩොකියුමන්ට් මත ක්‍රියාත්මක කරන්නට උත්සාහ වෙමින් පවතින බවත් වැඩිදුරටත් පැවසෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න