පෞද්ගලික පරිගනකයේ සිට ජංගම සයිබර්මය උපකරන දෙසට අනාගත මෘදුකාංග අත්හදා බැලීම්

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 සංස්කරනය තම වින්ඩෝස් එක්ස් පී මෙහෙයුම් පද්දතියට ගලපන්නට උත්සාහා කිරීම වෙනුවට අනාගත ජංගම සයිබර් උපකරනවලට වඩාත් ගලපන්නට උත්සාහයට මුල් තැන දී ඇති බවට තොරතුරු හෙලි වනවා. සමහර විචාරකයින් පවසන්නේ පෞද්ගලික පරිගනකයේ සිට ජංගම සයිබර්මය උපකරන දෙසට අනාගත මෘදුකාංග අත්හදා බැලීම් හා සංවර්ධනයන් දිශා ගතවී ඇතිබව පැහැදිලි බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න