ලොව ප්‍රධානපෙලේ ඊ-මේල් ප්‍රචාරන ආයතනයක දත්ත ගබඩාවට සයිබර්මය පහරදීමක්

ලොව ප්‍රධානපෙලේ ඊ-මේල් ප්‍රචාරන ආයතනයක දත්ත ගබඩාවට සයිබර්මය පහරදීමක ප්‍රතිපලයක් ලෙස තම ග්‍රාහකයන් වෙත අනතුරු අගවන්නට සිදුවී තිබෙනවා. වාර්ෂිකව බිලියන 40 අදික ප්‍රචාරක මේල් මුදා හරින ආයතනයක් වන මෙය පවසා සිටින්නේ තම ග්‍රාහකයන්ගේ නාමයන් හා ඊමේල් ලිපිනයන් සොරා ගන්නට සමත්වී ඇතිබවට පලවූ පුවත නිවැරදි බවයි. එනමුත් තම ග්‍රාහකයන්ගේ ගිනුම් තොරතුරු ප්‍රදේශය නිරාවරනය කරගන්නට පහදෙන්නන් අසමත්වී ඇති බවය. වැඩිදුරටත් ඔවුන් උපදෙස් දී ඇත්තේ නාදුනන යොමුකරන්නන්ගේ ඊමේල් විවෘත නොකරන ලෙසත් ආගන්තුක සබදතා අවදි නොකරන ලෙසත්ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න