සුපිරි මට්ටමේ ජංගම දුරකතන වල භාවිතාවන බොහෝ ක්‍රියා දාම මෘදුකාංග වල…..

සුපිරි මට්ටමේ ජංගම දුරකතන වල භාවිතාවන බොහෝ ක්‍රියා දාම මෘදුකාංග වල එක් අන්තයක් වනුයේ ඔබට සුව පහසු පහසුකම් සැලසීම වුවද අනිත් අන්තයේ ඇත්තේ ඔබගේ තොරතුරු එක් ‍රැස්කිරීම බව හෙලිවෙමින් පවතින බවට පුවතක් පලවෙනවා.ඔවුන් මෙම දත්තයන් වෙළද කටයුතු වලට යොදාගන්නා බවයි සදහන් වන්නේ. පුවත් ආයතනය විසින් පසුගිය දිනක කරන ලද සමීක්ෂනයකට අනූව ඔවුන් විසින් විමසීමට ලක් කල ක්‍රියා දාම අංග 101 කින් 56ක්ම භාවිතා කරන්නන්ගේ අන්‍යතාවයන් ඔවුනට නොදන්වා ‍රැස්කිරීමක යෙදෙන බවට තහවුරුවී ඇති බවයි පවසන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න