
ෆේස්බුක් යනු රවටන්නන්ගේ හා රැවටෙන්නන්ගේ පරාදීසයක් ලෙස වන මතය බිදවටවන ආකාරයේ හා වඩාත් මානුශික ආකාරයේ ජීවිත බෙදා ගැනීම සදහාද වලංගු කර ගත හැකි බව ඔප්පුවන ආකාරයේ සිදුවීමක් පසුගියදා වාර්ථා උනා.
මිචිගන් හි ජීවත්වන යුවලකගේ ස්වාමියා පෙලෙන දරුනු ගනයේ රෝගීතත්වය සදහා උවමනා කරන “ඕ” වර්ගයේ වකුගඩුවක අවශ්‍ය තාවය සාමාන්‍ය ආකාරයට සපුරා ගැනීම සදහා තවත් වසර 5 ක වත් කාලයක් සිටියයුතු තත්වයක් පවතිද්දී බිරිද විසින් තම ෆේස්බුක් අඩවියේ පලකල ඉල්ලීමක් දුටු අයෙක් වහා ඉදිරිපත් වීම නිසා තවත්කාලයක් ඉදිරියට විදින්නට තිබූ අපහසුතාවයෙන් ගැලවෙන්නට අවස්ථව උදාවූ බවයි කිය වෙන්නේ.

