ෆයර්ෆොක්ස් හි 5වන සංස්කරනය ජූනි මස


ෆයර්ෆොක්ස් හි 5වන සංස්කරනය ජූනි මස වනවිට නිකුත් කරන්නට බලාපොරොත්තුවන බවට පුවතක් පලවෙනවා. වැඩිදුරටත් සටහන් වන්නේ “නිහඩ යාවත්කාලීනයන්” මෙහි විශේෂත්වයක් වනු ඇති බවයි.භාවිතා කරන්නාගේ අනුමැතියකින් තොරව යාවත්කාලීනයන් සොයා බලා ඒවා ලබාගැනීම මෙයින් අදහස් වන බවයි පවසන්නේ. මෙම නිකුතුවට අසන්නයේම එනම් අගෝස්තු මස වන විට මෙහි 6වන සංස්කරනය නිකුත් කරන්නට අදහස් වන බවටත් කියවෙන අතර බොහෝ නවාංග රාශියක් ඉදිරි සංස්කරන සදහා එකතුකිරීමට සැලසුම් කර ඇති බවත් කියවෙනවා. ෆ්ලැෂ් අඩංගු සංස්කරනයක් ලෙස ඉදිරිපත් කිරීමට කල අත්හදා බැලීම් සාර්තකව ඇති බවත් කියවෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න