අන්තර්ජාලය තුල ඔබේ හැසිරීම දත්තගත කරන්නට ඉඩනොදීම…..

අන්තර්ජාලය තුල ඔබේ හැසිරීම දත්තගත කරන්නට ඉඩනොදීම මෑතකාලයේ බොහෝසෙයින් කතා බහට ලක්වූ මාතෘකාවක් උනා. මෙම හැසීරීම ගැන මත පල කරන අය අතර ඇතිවූ අදහස් දැක්වීම් කිහිපයක් පහත දක්වන්නට තීර්නය කලා.
දත්ත ‍රැස්කිරීම ඔබ සිතන තරම් හානිකර නොවන බවට මත පලකරන්නෙකු පවසා සිටියේ, ඔබ සිතනා තරම් ඔබේ පෞද්ගලිකත්වයට එබී බලන්නට මෙම දත්ත ‍රැස්කරන වෙළද ආයතන උත්සාහා නොකරන බවයි. හුදෙක් ඔබේ රුචි අරුචිකම් පිලිබදව ඔවුන් ලබා දත්ත ගබඩා කිරීමේදී අදි තරමින් ඔබේ නාමය වත් භාවිතා නොකරන බවයි කිය වෙන්නේ.එසේම වෙළද සමාගම් මෙම දත්ත ඇහිරීම තුල අන්තර්ජාලය වෙත මුදාහරින මුදල් ප්‍රමානය වෙත වන බලපෑමේ ප්‍රතිපලය වනුයේ සුලු මුදලකට හෝ නොමිලේ අන්තර්ජාලය තුල පවත්වාගෙන යන බෝහෝ සේවාවන් මිල අදිකවීම හෝ නොලැබීයාම විය හැකි බවයි. වැඩිදුරටත් පවසන්නේ අන්තර්ජාලය තුල පවතින බොහෝ හානිකර තත්වයන්ට සාපේක්ෂව සලකන විට මෙයින් වන හානිය ගනන් ගත හැකිද යන්නයි. තවත් මතයකට අනූව ඔබ ගැන ඉලක්කගත කල දැන්වීම් මගහැරීම තුල සිදුවිය හැක්කේ බලහත්කාර දැන්වීම් කලව ඔබේ පරිගනක දර්ශන මූනතට පැමිනීම බවයි.(වැඩිදුර යවත්කාලීනයන් බලාපොරොත්තුවන්න)

ප්‍රතිචාරයක් ලබාදෙන්න