
ඉන්ඩියානා සරසවියේ සිසුවෙකු සහභාගීවූ පුවත්පත් සාකච්චාවකදී හෙලිවූයේ සාර්තක මට්ටමේ අපරාධ කරුවෙකුට අන්තර්ජාලයතුල යමක් මිළදී ගැනීමේදී තමන්ම තීර්නය කරන වට්ටමක් යටතේ හෝ සම්පූර්නයෙන්ම නොමිලේ තම ගනුදෙනුව අවසන් කිරීමේ හැකියාව ලබා දෙන මට්ටමේ දුර්වලතාවයක් අදාල මෘදුකාංග තුලින් සොය ගැනීමට තමන් සමත් වූ බවයි. ඔහු පැහැදිලි කලේ මෙම දුර්වලතාවය හදුනා ගන්නා අපරාධ කරුවෙකුට අදාල මෘදුකාංගය වෙත පනිවිඩයක් ලබාදීමට ඇති හැකියාව ප්‍රයෝජනයට ගැනී මෙන් මෙම අවස්ථාව ලබා ගත හැකි බවයි.

