ඊජිප්තුවෙන් විසිපස් හැවිරිදි බ්ලොග් කරුවෙකුට වසර තුනක සිර දඩුවමක්


ඊජිප්තුවෙන් නිකුත්වන අලුත්ම වාර්ථාවකට අනූව එරට විසිපස් හැවිරිදි බ්ලොග් කරුවෙකුට වසර තුනක සිර දඩුවමක් පසුගියදා නියම වී ඇත්තේ එරට හමුදාව අපහසුතාවයට පත් කිරීමේ වරදකටය. හමුදාමය විමසීම් ක්‍රියාවලියකට පසුව මෙම සිර දඩුවම නියම කල බවයි කියවෙන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න