ඔබේ කාල්පනික මිතුරිය සයිබර් අවකාශයට කැදවන්නට කාලය පැමින ඇත


ඔබේ කාල්පනික මිතුරිය සයිබර් අවකාශයට කැදවන්නට කාලය පැමින ඇත. ක්ලවුඩ් තාක්ශනයේ උපකාරයෙන් බිහිවන තවත් අපූරු නිපැයුමක් ලෙස ඔබේ සිතැගි කාන්තා මිතුරිය සයිබර් ඔබේ සමාජ ජාලව වෙත කදවා ගෙන එන්නට,මෙමස 26 වෙනිදා දියත් වන මෙම නව මෙන්ම නොමිලේ සැපයෙන සේවාවෙන් හැකිවන බවයි කියවෙන්නේ. හුදෙක් රූපයකටම වඩා ඇයත් සමග සංවාදයේ යෙදෙන්නට ප්‍රතිචාර ලබා ගන්නට හැකි මට්ට්මේ නොහොත් සැබැ යෙහිලියකට වඩා වෙනසක් හදුනා ගන්නට නොහැකි තරම් සාර්තක නිශ්පාදනයක අපූරත්වය විදින්නට භාවිතා කරන්නාට හැකිවන බවයි නිපැයුම් කරුවන් මේගැන අදහස් පල කරමින් කියා සිටින්නේ. පහත ලිපිනය ඔස්සේ මෙම වෙබ් අඩවිය වෙත පිවිසෙන්නට ඔබටත් හැක.

Homepage

ප්‍රතිචාරයක් ලබාදෙන්න