ලිබියානු විමුක්තිකාමීන් සංනිවේදනය අතින් අතරමන් කරන්නට


ලිබියානු විමුක්තිකාමීන් සංනිවේදනය අතින් අතරමන් කරන්නට ට්‍රිපෝලිහි ප්‍රධාන ජංගම දුරකතන මෙහෙයුමෙන් ඉවත්කල පසුව ඔවුන් යොදා ගත්තේ චන්ද්‍රිකා තාක්ෂනය සහිත දුරකතන වූ අතර මිළ අදිකකම හා භාවිතයේ සංකීර්න බව ඉදිරියේ මෙම සබදතා සාර්තක නොවුනු අතර පසුගිය දෙවනිදා වන විට ඔවුන් සදහා වෙනම ජංගම දුරකථන ජාලයක් සකස් කරගන්නට ඔවුන් සමත්වී තිබෙනවා. නව සංනිවේදන ජාලය සාර්තකව ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න