නාදුනන සබදතාවයකදී වහා තම දත්ත මකා දමන්නට ස්වංක්‍රීයව සමත් වීම

ටොෂීබා ආයතනයේ මීලග හදුන්වාදෙන දෘඩාංග තැටියේ විශේෂත්වය වනු ඇත්තේ නාදුනන සබදතාවයකදී වහා තම දත්ත මකා දමන්නට ස්වංක්‍රීයව සමත් වීමයි. ආයතනය විසින් මෙම හදුනා ගැනීමේ ක්‍රියා වලිය සම්පූර්න කර ගැනීම සදහා භාවිතා කරන්නාට තොරාගතහැකි ක්‍රවේද කිහිපයක්ම හදුන්වා දී ඇති බවයි කියවෙන්නේ. සාටා 2.0 තාක්ශනය සමග7200 වෙගය සහිත දෘඩ තැටියක් ලෙසට ගිගාබයිට් 160 – 640 දක්වා ධාරිතාවකින් හා ගිගාබයිට් 16ක අතර මැදි මතකයක් සහිතව වෙළද පොල වෙත නිකුත්කර ඇති බවයි කිය වෙන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න