අවස්ට් ආරක්ශිත මෘදුකාංගයට වැරදීමක්…….


ආවස්ට් ආරක්ශිත මෘදුකාංගයේ යාවත්කාලීනයක් ලෙස මෙමස 11 දින 110411-1 යටතේ නිකුත්කල යාවත්කාලීනයේ ගැටලු සහිත බවක් ගැන තොරතුරු හෙලි වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස නිරෝගීතත්වයේ වෙබ් අඩවි රාශියක්ම ආසාදිත ලෙස නම් කරන්නට පටන් ගත් බවත්, විනාඩි 45 තුල මෙම ගැටලුව හදුනාගත් ආවස්ට් ආයතනය වහා ප්‍රති යාවත්කාලීනයක් නිකුත් කල බවත් කියවෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න