බ්‍රිතාන්‍යය රාජකීය විවාහ උත්සවය යු ටියුබ් හි සජීවී දහරා භාවිතයෙන්


යු ටියුබ් හි සජීවී දහරා භාවිතයෙන් මෙමස 29 දිනට නියමිත මීලග බ්‍රිතාන්‍යය රාජකීය විවාහ උත්සවය ලොවපුරා විසුරවා හරින්නට කටයුතු සූදානම් බවට තොරතුරු පලවෙනවා. යු ටියුබ් සජීවී දහරා සේවාව සජීවී අත්දැකීමක් ලොව පුරා පතුරවන්නට ඇති හැකියාව ඉතා සරල තත්වයකට පත්කොට ඇති බවයි කියවෙන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න