වින් 8 ගැන තවත් තොරතුරු හෙලිවේ……

රිබන් ආකාරයේ භාවිත මුහුනතක් සහිත පී.ඩි.එෆ් කියවනයක් සමග එන ටාස්ක් මැනේජර් නොහොත් ඉලක්ක කලමානාකරුගේ හැකියාවන් වඩාත් දියුනු කල මීලග මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්දතිය ගැන තොරතුරු පිටතට පැමිනීම වැඩිවී ඇති බවට පුවතක් පලවෙනවා. මෙම වසරේ ඔක්තෝබර් මස තුලදී බීටා එලිදැක්වීමක් ගැනත් තවත් පුවතක් පලවෙනවා. කෙසේ වෙතත් 2012 අවසානය වනවිට අවසන් සංස්කරනය භාවිතයට පැමිනීම ගැන බලාපොරොත්තු තැබිය හැකි බවයි කියවෙන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න