
පසුගිය සතියේ පැතිර ගිය තොරතුරකින් කියවුනේ මෙමස 29 වෙනිදායින් පසුව ඔබ ගූගල් වීඩියෝ හි රදවාතිබූ සියලු චලන රූ දර්ශනයන් භාවිතා කිරීමට අවසර දීම අවසන් වන බවකි. එනමුත් පසුව ගූගල් ආයතනය පවසන්නේ තම තීර්නය වෙනස්කල බවත් එම චලන රූ ගොනු යූටියුබ් වෙත රදවන්නට තීර්නය කර ඇති බවකි. වැඩිදුරටත් සටහන් වන්නේ ඔබගේ ගූගල් චලන රු ගොනුවල පැරනි ලිපිනයන් හරහාම ඉදිරියටත් ඒවාභාවිතා කිරීමේදී යොදා ගත හැකි බවයි.

