ඔසාමා මියයාමේ පුවතට දවටා එවනු ලබූ පරිගනක වෛරසයක් හමුවේ……


ඇමෙරිකානු රහස් ඔත්තු සේවාව නිකුත්කල පුවතකට අනූව ඔසාමා බින් ලාඩන්ගේ මියයාම සටහන් කරමින් අන්තර්ජාලය තුල හුවමාරු වන ඡායාරූප හා චලන රූ පට සමග තොරතුරු සොරා ගැනීම සදහා සකස් කල හානිකර මෘදුකාංගයක් ගැන කිය වෙනවා. ලොව ප්‍රධාන පෙලේ ආරක්ශක මෘදුකාංග සමාගම් දෙකක් විසින්ද මෙම පුවත සනාත වන ආකාරයේ තොරතුරු හෙලි කර සිටිනවා. වැඩිදුරටත් සටහන් වන්නේ ට්‍රොජන් වර්ගයේ හානිකර මෘදුකාංගයක් ලෙස මෙය හදුනා ගෙන ඇති බවයි.

ඔසාමා මියයාමේ පුවතට දවටා එවනු ලබූ පරිගනක වෛරසයක් හමුවේ……” මත එක් සිතිවිල්ලක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න