ගූගල් ක්‍රෝම් 12 බීටා සංස්කරනය


ගූගල් ක්‍රෝම් 12 බීටා සංස්කරනය වැඩිදුයුනු කිරීම් රාශියක් සමග නිකුත්වී ඇති බවට පුවත් පලවෙනවා. දෘඩාංග තීවර කිරීම් මෙන්ම පෞද්ගලිකත්වය ‍රැකීමේදී මෙන්ම ආරක්ශක බවෙන් වැඩිදියුනු කල නවාංග සමග මෙම නිකුතුව පහල දැක්වෙන ලිපිනය ඔස්සේ ලබා ගත හැකියී.
http://www.google.com/intl/en/landing/chrome/beta/

ප්‍රතිචාරයක් ලබාදෙන්න