ඇඩෝබි ප්ලැෂ් ප්ලේයරයේ 10.3 වන සංස්කරනය අන්තර්ජාලය වෙත……..


ඇඩෝබි ප්ලැෂ් ප්ලේයරයේ 10.3 වන සංස්කරනය අන්තර්ජාලය වෙත මුදා හැර ඇති බවට තොරතුරු කියවෙනවා. මෙම සංස් කරනය දැනට භාවිත සියලුම පාහේ මෙහෙයුම් පද්ධති සදහා එකග බවට කිය වෙනවා. මැතකාලයේ මහත් විම සුමට ලක්වූ ඉවත්කිරීමට මහත් අපහසු තොරතුරු එකතුව “ප්ලැෂ් කුකීස්” ඉවත් කිරීම ආකාර කිහිපයකින් පහසු කර ඇති බවට තොරතුරු කියවෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න