
අන්තර්ජාලයේ මේදිනවල දකින්නට ලැබෙන මෘදුකාංගමය දන්සැල ගැන කල්පනා කාරීවන ලෙස මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.පසුගිය දිනවලදී බොහෝ වින්ඩෝස් භාවිතාකරන්නන් ගොදුරුවූ “එක් බැවුමකින් මෘදුකාංග 14 ” ප්‍රචාරයේ සැබැතත්වය මත පදනම්ව මෙම නිවේදනය කර තිබේ. ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා වෙබ් පිරික්සුමේ අවදානම් සහිත බවට නිකුත්කරන නිවේදනය නොසලකීමේන් භාවිතාකරන්නන් ගෙන් 5% නිරන්තරයෙන් මෙම අවදානමට තම පරිගනකය විවෘතකරන බවයි ඔවුන් පවසන්නේ.ඉහතකී මෘදුකාංග දන්සැලහි සැලකීම අවසාන වනු ඇත්තේ ඔබේ පරිගනකය ට්‍රොජන් වර්ගයේ හානිකර මෘදුකාංගයක් සදහා විවර කරදිමෙන් බවයි ඔවුන් පවසන්නේ.

