ලමා අපචාර සම්බන්දිතව අන්තර්ජාලය තුල හුවමාරුවන ඡායාරුප හදුනා ගැනීමේ තාක්ෂනය…..


ලමා අපචාර සම්බන්දිතව අන්තර්ජාලය තුල හුවමාරුවන ඡායාරුප හදුනා ගැනීමේ තාක්ෂනයට නව මුහුනුවරක් ලැබී ඇති බවට තොරතුරු පලවෙනවා. මෙම තාක්ෂනය යොදා ගන්නා පලමු අන්තර්ජාල සේවාව ලෙස ෆේස්බුක් සේවාව හදුන්වා දී තිබෙනවා. “ඡායාරූප ඩී.එන්.ඒ” නමින් මෙම තාක්ශනය හදුන්වා දී ඇත්තේ මයික්‍රොසොෆ්ට් ආයතනය බවයි සටහන් වෙන්නේ.තප්පරයක් තුල අපමනක් තරම් හුවමාරුවන තොරතුරු අතරින් සාර්තක ලෙස මෙම තාක්ෂනය ක්‍රියාත්මක වන බව තහවුරුවී ඇති බවයි වැඩිදුරටත් සටහන් වන්නේ.

වැඩිදුර තොරතුරු පහත වෙබ් අඩවියෙන් බලා පොරොත්තුවන්න………
http://www.it-tutor.tk

ප්‍රතිචාරයක් ලබාදෙන්න