යාහූ මේල් සේවාවේ නවතම සංස්කරනයේ බීටා නිකුතුව අද දින සිට සමාන්‍ය සංස්කරනයක් ලෙස


යාහූ මේල් සේවාවේ නවතම සංස්කරනයේ බීටා නිකුතුව අද දින සිට සමාන්‍ය සංස්කරනයක් ලෙස මිලියන 284 ක භවිතා කරන්නන් සදහා මුදා හැරීම ආරම්භ කරන බව නිවේදනය වෙනවා. බාසාවන් 26 කින්ද, සමාජ ජාලා සමග වඩාත් පහසුවෙන් කටයුතු කිරීමට හැකිවන පහසුකම් රාශියකින්ද මෙන්ම ප්‍රමානයෙන් විශාල දත්තගොනු පහසුවෙන් යැවීම සදහා භාහිර සේවාවන්ගෙන් ද සහය ඇතිව නව පහසුකම් කිහිපයකින්ද මෙම නව සේවාව සමන්විත වන බව දන්වා සිටිනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න