උපකරනයේ ව්‍යාකරනයන්…

සැබෑවනම් පරිගණකය යනු සීමාන්තිකව ජීවිතය උත්කර්ෂවත් කරන උපාංයක් වීමය. එහිවන ශක්‍යතාවය අවසන් නොවන දිගුවන් ලෙසට ජීවිහය තුලට  මෙන්ම සමජය තුලට ගෙන විත් ඇති මෙන්ම ගෙනෙන්නට සූදානම් වන භාවිතාවන් අපමනකි. හෙටට බිහිවන පුරවැසියට මේ අපූරු උපකරනයේ ව්‍යාකරනයන් වඩාත් පැහැදිලි විය යුත්තේ මේ තීරනාත්මක බව නිසාය.
Pubudu Siriwansa
siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න