විලාපය

වියවුල් බවට පෙම් බැඳි අවිංඥානිකයට කියනා බරපතල හැදෑරුම් නම මම නොදනිමි. එනමුත් පුද්ගල අර්ථයේ සිට සමස්ථ සමාජ අර්ථය දක්වාම එම වේදනාවෙන් නගනා විලාපය නම් මම හොඳින් අසා සිටින්නෙමි.
“Tharu Minisa”
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න