අධ්කේන්ද්‍රීය

සමහර විටක මේ නව තත්වය විශ්ව ගම්මාන අත්දැකීමේ පසුභාගයේ ස්වභාවය ලෙසටද අපට හඳුනා ගන්නට හැක. නිෂ්පාදන ක්‍රියාවලියේ අධ්කේන්ද්‍රීය බව සියල්ල විමසන මොහොතක් උදාව තිබෙනවාද විය හැක.
“Tharu Minisa”
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න