හිරුය තරුය ..

මේ විශ්වයේ මා දකින අපූර්වතම සිදුවීම් දෙකකි. මහා අර්ථයෙන් නම් හිරුය. පොඳු නාමයෙන් පවසන්නේ නම් තරුය. ශුද්‍ර අර්ථයෙන් නම් මිනිසාය. ඔහු අපමන අවකාශයක් මැද ඔබ මොබ චලනය වෙමින් සිටී. නෙක අර්ථ ගන්වා ගැනීම් වලින් ආරෝපනය වෙමින් තැන් තැන් වල නතර වෙමින් සිටී. නෙක ආගම්, දර්ශන, විස්වාශ අතර සරණ සොයමින් සිටී.  බැලූ බැල්මට නම් මේ සියලු සෙලවීම් වල මූලය පෙර කී ශක්ති ගොනුය. එනම් තරුය. සමීප අර්ථයෙන් හිරුය.
“Tharu Minisa”
Pubudu Siriwansa
siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න