ස්මාර්ට් ලෙයරය..

එලබෙන්නේ ජීවිතය අවටින් තොරතුරු උපාංග සැඟව යන යුගයයි. නැතිනම් ජීවිතය අවට වන බොහෝ උපාංග මතට එන ස්මාර්ට් ලෙයරය ඔස්සේ ඒවාට බුද්ධිමත් බව මුසුවන යුගයයි.
එලබෙන දිනයකදී ඔබටත් වඩා ඔබව දන්නා, සේවකයා, සහයකයා ලෙසට දියුනුව අවසානයේ ස්වාමියා දක්වා වන දිගුවක ශක්‍යතාවය රැගෙන එන්නා කඩිනමින් සූදානම් වෙමින් සිටී.
Pubudu Siriwansa
siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න