පරිණත වූ ඝණකයේ කථාව

පරිණත වූ ඝණකයේ කථාව වඩාත් අපුරු  එකකි. එය මොහොතොන් මොහොත මිහිමත මිනිස් කථාන්දරය වෙනස් කරමින් සිටී. ස්වභාවික මිනිස් සීමා අනන්තය තෙක් දිගු කරමින් සිටී. මේ ගැන ඔබේ සබුද්ධික බව වැදගත් වන්නේ එබැවිනි.

Pubudu Siriwansa

#siriwansa

0740044541

mail@siriwansa.com

http://www.siriwansa.com

ප්‍රතිචාරයක් ලබාදෙන්න