ජීවිතය..

නිහඬ කඳු මුදුනත දිගේ දිගු සක්මන මහත් සහනයකි. අපමන ජීවිතය අවදි කරවන්නට ඔසුවක් මෙනි  ටිබෙටියානු මිතුරා ඒ අපූරු ජීවිත ආකෘතියට මග කියන සගයෙකි. “ආකෘතියෙන් මිදෙන්න. ජීවිතය නම් එයයි. ජීවත්වීම නම් එයයි”. ස්තුතියි.
Pubudu Siriwansa
siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න