විශ්වයේ රහස..

විශ්වයේ රහස ඔබ දන්නවාදැයි ආශ්‍රමයට පැමිනි ප්‍රකට වියතෙකුගෙන් විමසීමක් සිදුවිනි. සුපුරුදු මද සිනාවෙන් යුතුව ලොකු ස්වාමීන්වහන්සේ පැවසුවේ ” අතුපතරකින් ගිලිහෙන පත්‍රයක් හොඳින් නිරීක්ශනය කරන්න. සමස්ත කථාන්දරයම එතැන ඇත.” යන්න පමනී.
– Pubudu Siriwansa
#siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න