PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සිටින්නේ එම දැණුම නිශ්පාදනයද e-කරනය වෙමින් තිබෙන යුගයයි. ඒ අනූව එලබෙන්නේ මිහිමත දැණුම පිලිබඳව ආධිපත්‍යය ජීවවිද්‍යාත්මක සාධකයෙන් සමුගන්නා කාලය විය හැක.
‘PARIGANAKAYA”
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න