Huawei 10-inch tri-folding phone

Huawei විසින් දිගු කලක් තිස්සේ කල සංවර්ධන ව්‍යාපෘතියක් අවසානයේ tri-folding phone එකක් නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා. සරලව පවසන්නේ නම් 10-inch තිර පහසුවක් 7.9 inches ප්‍රමානයෙන් යුතුව සාක්කුවෙ රදවා ගෙන යන්නටත් අවශ්‍ය විටකදී දිග හැරුමක් ඔස්සේ 10-inch ප්‍රමානයේ විශාල තිර පහසුවක් බවට පත්කර ගන්නටත් එය සහය සූදානමින් පැමින ඇත. HarmonyOS වලින් සංක්‍රිය වන මෙම නිකුතුව දැනට චීන වෙළඳ පොලේට පමනක් නිකුත්ව ඇති අතර හදාරන්නන් යෝජනා කරන්නේ මෙය Windows සදහා මනා ගැලපෙන උපාංගයක් වනු ඇති බවටයි.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න