මිනිසුන් වන අපේ කායික ව්‍යුක්තියක් වූ රොබෝ වරුන් ගැන උපකල්පන ලෝකය මැවූ භීතිය තවමත් මතක තිබෙනවා විය යුතුය. අද වන විට මිනිස් මනසේ ව්‍යුක්තියක් වන AI පිලිබඳවද මැවෙමින් ඇත්තේ එවන් ආකාරයේ භීතියක් වන්නට ඇති ඉඩ ඉමහත්ය.
Pubudu Siriwansa
“PARIGANAKAYA”
http://www.pariganakaya.lk

