තොරතුරු යුගයේ අපගේ අනන්‍යතාවය විශ්වීය වීම බලාපොරොත්තු විය යුත්තකි. සංස්කෘතික සීමා වල සිට දුර නැතිනම් දුෂ්කර බව වැනි සාධක විසින් අප වෙන් කිරීම අවසන් කරන්නට එය සමත් වෙමින් සිටී. විශ්වගම්මානයක පුරවැසියන් වීම තව දුරටත් සවිංඥානික ක්‍රියා වලියක් නොවේ. විශ්ව නීති, විශ්ව සංස්කෘතීන් වසර දහස් ගනනක් අපව වෙන් කල ප්‍රාදේශීය ආකෘතිවලින් අපව මුදවා ගනිමින් සිටී. එලබෙන යුගයේ ඔබගේ මගේ අනන්‍යතාවය ඉලෙක්ට්‍රොනික නාමකරණයකට ගොනුවීම භෛතික වෙමින් ඇති සත්‍යයකි. මෙම නාමකරණයේ හැඩය බොහෝ විට ඩොමේනයකට ඌනනය වීම අපට උපකල්පනය කල හැකි සාධාරණම තර්කයයි.
http://www.maxa.lk – Do more. Be more.

