Facebook වලටත් passkey logins සූදානම්

Meta පවසන්නේ තමන්ද Mobile භාවිතාකරන්නන් සදහා passkey සහය සූදානම් බවයි. ඒ අනූව ඉදිරියේදී එම භ්විතා කරන්නන් සදහා PIN code, fingerprint, face scan. වැනි පහසු ආකාරවලින් තම අනන්‍යතාවය තහවුරු කර Facebook හා Messenger භාවිතයට පිවිසෙන්නට හැකිවනු ඇත. මෙහිදී four-digit PIN ආකාරය ගැන කිසියම් සැක සාංකා තිබුනද full face scan,fingerprint වැනි ආකාර පිලිබඳව ඉහල විස්වාසයක් හදාරන්නන් අතර තවමත් පවති. මේවන විට ප්‍රමුක පෙලේ භාවිතාවන් බොහොමයක් සදහා passkey logins.පැමින ඇති අතර සරල අවසර පදයක් හා සැසදීමේදි ඉහල ආරක්ශිත බවක්සහතික කරමින් සිටිනු පෙනේ.
Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න