AI

පරිගණකය ක්‍රමයෙන් මිනිස් වර්ගයා කියන දේ කරන යටහත් පහත් උපකරණය සිට කරන්න උවමනා දේ කියන උපකරණයක භූමිකාවකට ඇතුල් වෙමින් තිබෙනවා. මිනිස් වර්ගයාට එය වැලඳ ගන්නට සිදුවෙන්නේ එම තීර්න වඩාත් තාර්කික හා පරිනත වන්නට කියමිත බැවිනි.

PARIGANAKAYA

Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න